Player FM - Internet Radio Done Right
59 subscribers
Checked 15m ago
تمت الإضافة منذ قبل six عام
المحتوى المقدم من SBS Audio. يتم تحميل جميع محتويات البودكاست بما في ذلك الحلقات والرسومات وأوصاف البودكاست وتقديمها مباشرة بواسطة SBS Audio أو شريك منصة البودكاست الخاص بهم. إذا كنت تعتقد أن شخصًا ما يستخدم عملك المحمي بحقوق الطبع والنشر دون إذنك، فيمكنك اتباع العملية الموضحة هنا https://ar.player.fm/legal.
Player FM - تطبيق بودكاست
انتقل إلى وضع عدم الاتصال باستخدام تطبيق Player FM !
انتقل إلى وضع عدم الاتصال باستخدام تطبيق Player FM !
More than 100 people arrested and charged with antisemitism in Australia: Explainer on 23 January - ඕස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධී චෝදනා මත පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට: 'කාලින' විශේෂාංගය ජනවාරි 23
Manage episode 462598659 series 2506361
المحتوى المقدم من SBS Audio. يتم تحميل جميع محتويات البودكاست بما في ذلك الحلقات والرسومات وأوصاف البودكاست وتقديمها مباشرة بواسطة SBS Audio أو شريك منصة البودكاست الخاص بهم. إذا كنت تعتقد أن شخصًا ما يستخدم عملك المحمي بحقوق الطبع والنشر دون إذنك، فيمكنك اتباع العملية الموضحة هنا https://ar.player.fm/legal.
A meeting of the National Cabinet has provided fresh information on police efforts to combat antisemitism. The issue is shaping up to be a major election issue. Here are the details on this in today’s explainer - ජාතික වශයෙන් වැදගත් ගැටළු වලදී තීරණ ගැනීම සඳහා රැස්වන ජාතික කැබිනට් මණ්ඩලය හමුවීමේදී යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වන පොලිසියෙහි මෙහෙයුම් පිළිබඳව තොරතුරු සාකච්චා කිරීමක් සිදු වී තිබෙනවා. යුදෙව් විරෝධී ක්‍රියාකාරම් පිලිබඳ ගැටලුව ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදීද දැඩි කතාබහට ලක්වන කාරණයක් වන බවට පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද SBS සිංහල සේවයේ අද - ජනවාරි 23 දා "දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන්" අපි ඔබ වෙත ගෙන එනවා.
…
continue reading
482 حلقات
Manage episode 462598659 series 2506361
المحتوى المقدم من SBS Audio. يتم تحميل جميع محتويات البودكاست بما في ذلك الحلقات والرسومات وأوصاف البودكاست وتقديمها مباشرة بواسطة SBS Audio أو شريك منصة البودكاست الخاص بهم. إذا كنت تعتقد أن شخصًا ما يستخدم عملك المحمي بحقوق الطبع والنشر دون إذنك، فيمكنك اتباع العملية الموضحة هنا https://ar.player.fm/legal.
A meeting of the National Cabinet has provided fresh information on police efforts to combat antisemitism. The issue is shaping up to be a major election issue. Here are the details on this in today’s explainer - ජාතික වශයෙන් වැදගත් ගැටළු වලදී තීරණ ගැනීම සඳහා රැස්වන ජාතික කැබිනට් මණ්ඩලය හමුවීමේදී යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වන පොලිසියෙහි මෙහෙයුම් පිළිබඳව තොරතුරු සාකච්චා කිරීමක් සිදු වී තිබෙනවා. යුදෙව් විරෝධී ක්‍රියාකාරම් පිලිබඳ ගැටලුව ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදීද දැඩි කතාබහට ලක්වන කාරණයක් වන බවට පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද SBS සිංහල සේවයේ අද - ජනවාරි 23 දා "දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන්" අපි ඔබ වෙත ගෙන එනවා.
…
continue reading
482 حلقات
كل الحلقات
×
1 Health risks of mould exposure and how to prevent it - ඔබේ ගෙදරත් mould හෙවත් පුස් වර්ග බැඳිලා තියෙනවා නම් ප්‍රවේශම් වෙන්න 11:30
11:30
التشغيل لاحقا
التشغيل لاحقا
قوائم
إعجاب
احب11:30
Listen to the SBS Sinhala discussion with a respiratory physician from NSW, Dr. Charith Horadagoda about how much mould exposure is harmful and what precautionary steps can be taken. - Mould නොහොත් "පුස්" වලට නිරාවරණය වීම අපගේ සෞඛ්‍යයට කෙතරම් හානිකරද සහ ඕස්ට්‍රේලියාවේදී මේ සම්බන්ධයෙන් ලබාගත හැකි උපකාර පිළිබඳව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ශ්වසන රෝග පිලිබඳ වෛද්‍ය, චරිත් හොරදගොඩ මහතා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව…

1 Here is the information about the rights of migrants in Australia who face labour exploitation - සේවා ස්ථාන වලදී ශ්‍රම සූරාකෑම් වලට ලක්වෙන ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්ට ඇති අයිතීන් ගැන තොරතුරු මෙන්න 5:02
5:02
التشغيل لاحقا
التشغيل لاحقا
قوائم
إعجاب
احب5:02
The Fair Work Ombudsman and Australian Border Force recently conducted inspections of businesses employing migrants to ensure they are legally paying wages and protecting employee rights. Migrant employees in Australia should be aware of their rights. Listen to the SBS Sinhala podcast for more information. - සංක්රමණිකයින්ගේ සේවය ලබාගන්නා ආයතන විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට Fair work ඔම්බුඩ්ස්මන් වරයා සහ Australian Border Force යන ආයතන පසුගියදා කටයුතු කර තිබුනා. මේ අනුව මෙල්බර්න් නුවර සංක්රමණිකයින්ගේ සේවය ලබාගන්නා සේවා ස්ථාන 40ක් පමණ පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කර තිබුනා. මෙහිදී මෙම සංක්‍රමණික සේවකයින්ට නීත්‍යානුකූලව වැටුප් ගෙවීම් සහ මූලික සේවක අයිතීන් ආරක්ෂා වන ලෙස එම ආයතන කටයුතු කර ඇත්දැයි යන්න පිළිබඳව විමර්ශණ සිදු කෙරුනා. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ සේවකයකු ලෙස ඔබට ඇති අයිතීන් පිලිබඳව කරුණු විමසා බැලීම මෙහිදී වැදගත් වනවා.…

1 Current president Anura and former president Ranil are on two different missions this in week's politics - වර්තමාන ජනපති අනුර සහ හිටපු ජනපති රනිල් මේ සතියේ එකිනෙකට වෙනස් මෙහෙයුම් දෙකක: ශ්‍රී ලංකා… 15:48
15:48
التشغيل لاحقا
التشغيل لاحقا
قوائم
إعجاب
احب15:48
Tune in to the "Weekly Sri Lankan political review" by SBS Sinhala, featuring journalist Manoj Udatiawala from Sri Lanka. - SBS සිංහල සේවය විසින් ශ්‍රී ලංකාවේ ප්රවෘත්ති වාර්තාකරු, මාධ්‍යවේදී මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟින් ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න

1 Drivers who use medicinal cannabis in Victoria will no longer be subject to automatic licence ban: Explainer - වික්ටෝරියා ප්‍රාන්තයේ ඖෂධීය කන්සා භාවිත කර රිය පැදවීමට තිබු තහනම ඉවතට: කාලීන විග්‍රහය… 9:03
9:03
التشغيل لاحقا
التشغيل لاحقا
قوائم
إعجاب
احب9:03
Drivers who use medicinal cannabis in Victoria will no longer be subject to automatic licence bans under a new law coming into effect in the state. From the first of March, such motorists will have the opportunity to argue in court that they weren't impaired while driving. Listen to the SBS Sinhala explainer for more information. - වික්ටෝරියා ප්‍රාන්තයේ ඖෂධීය කන්සා භාවිත කරන රිය පදවන්නන් ඉදිරියේ දී ස්වයංක්‍රීය රියදුරු බලපත්‍ර තහනමකට යටත් නොවනු බව පැවසෙනවා. 2025 මාර්තු පළමුවැනිදා සිට ඖෂධීය කන්සා භාවිත කර රිය පදවන්නන්ට, රිය පැදවීමේදී තමන් යහපත් මානසික සහ ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුනු බවට අධිකරණය හමුවේ තර්ක කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද SBS සිංහල සේවයේ "කාලීන තොරතුරු විග්‍රහයෙන්"…

1 SBS Sinhala Newsflash 03 March: Prime Minister Albanese says Australia will continue to support Ukraine - SBS සිංහල Newsflash මාර්තු 03: යුක්රේනයට අඛණ්ඩව තම සහාය ලබාදෙන බව ඕස්ට්‍රේලියානු අගමැති… 5:06
5:06
التشغيل لاحقا
التشغيل لاحقا
قوائم
إعجاب
احب5:06
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.

1 Anusha Silva from far North Queensland touches a father-daughter emotional bond in her new lyrics: ‘My song’ - ක්වින්ස්ලන්තයේ ඈත පිටිසරකදී පබැඳුනු දියණියක වෙනුවෙන් නැගුනු පියෙකුගේ සංවේදනා: මගේ ගීතය 16:12
16:12
التشغيل لاحقا
التشغيل لاحقا
قوائم
إعجاب
احب16:12
The monthly music program 'My Song' on SBS Sinhala radio focuses on the latest song concept titled "Doniye" written by Anusha Silva from North Queensland. Vocals: Karunaratne Divulgane, Music: Darshana Wickramatunga - SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙවර කතාබහ ඕස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අනුෂා සිල්වා විසින් ලියු "දෝණියේ" නම් වන නවතම ගී සංකල්පනාව පිළිබඳවයි. ගායනය, කරුණාරත්න දිවුල්ගනේ, සංගීත නිර්මාණය - දර්ශන වික්‍රමතුංග…

1 'New Zealand is the best women's team after Australia, but we are ready' says coach Romesh Ratnayake: Sports - 'ඔස්ට්‍රේලියාවට පස්සේ ඉන්න හොඳම කාන්තා කණ්ඩායම නවසීලන්තය, ඒත් අපි ලෑස්තියි' රොමේෂ්… 10:57
10:57
التشغيل لاحقا
التشغيل لاحقا
قوائم
إعجاب
احب10:57
SBS Sinhala sports journalist Rangana Seneviratne delivers the latest updates on sports highlights in Australia and Sri Lanka. - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන සතියේ ක්‍රීඩා විග්රහයට සවන්දෙන්න…

1 Australia this week: Weekly Australian news wrap of SBS Sinhala 24 – 28 February - 'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල සතියේ පුවත් සම්පිණ්ඩනය පෙබරවාරි 24 – 28 9:10
9:10
التشغيل لاحقا
التشغيل لاحقا
قوائم
إعجاب
احب9:10
Listen to weekly Australian news wrap of SBS Sinhala - පෙබරවාරි 24 වනදා සිට 28 වනදා දක්වා ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන ප්‍රධාන පුවත් ඇතුලත් SBS සිංහල සේවයේ සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන්දෙන්න.

1 Zelensky hasn't received confirmation from Trump on Ukraine’s security after offering a mineral deal - රටේ ආරක්ෂාව වෙනුවෙන් ඛනිජ සම්පත් ඇමරිකාවට දෙන සෙලෙන්ස්කිට ට්‍රම්ප් ගෙන් ඒගැන තහවුරු කිරීමක්… 12:56
12:56
التشغيل لاحقا
التشغيل لاحقا
قوائم
إعجاب
احب12:56
Listen to the week's most important world news highlights presented by Mr. Amal Jayasinghe, a senior journalist and world news critic from AFP News. - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.…

1 Prime Minister Harini reveals expenses incurred by former presidents on foreign trips: Homeland news - අගමැති හරිනි හිටපු ජනාධිපතිවරුන් විදෙස් සංචාර සඳහා කල වියදම් අනාවරණය කරයි: මවුබිමෙන් පුවත් 7:34
7:34
التشغيل لاحقا
التشغيل لاحقا
قوائم
إعجاب
احب7:34
Mr. Manoj Udatiyawala, a senior journalist and SBS Sinhala reporter, presents the latest news highlights from Sri Lanka today, February 28th. - අද - පෙබරවාරි 25 වනදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

1 A historic promise from Labor for the 2025 federal election campaign: Explainer 28 Feb - 2025 ෆෙඩරල් මැතිවරණ ව්‍යාපාරයට කම්කරු පක්ෂයෙන් ඉතිහාස ගත වන පොරොන්දුවක්: කාලීන විග්‍රහය පෙබ 28 6:57
6:57
التشغيل لاحقا
التشغيل لاحقا
قوائم
إعجاب
احب6:57
Prime Minister Anthony Albanese has unveiled a historic commitment to Medicare as the focus of Labor's 2025 Federal Election campaign. The government has announced an $8.5 billion Medicare boost over four years—the biggest in 40 years, to expand bulk billing and cut G-P costs. Listen to SBS Sinhala explainer for more information. - Medicare සේවාව සඳහා වසර හතරක් වෙනුවෙන් ඩොලර් බිලියන 8.5ක ලබා දීමට රජය විසින් යෝජනාවක් එලි දක්වනවා. මෙය පසුගිය 40 වසර තුළ bulk bulling සේවාව වැඩි කිරීම සඳහා ලැබෙන විශාලතම මුදල් ප්‍රමාණය ලෙස සැලකෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…

1 SBS Sinhala Newsflash 28 Feb: Opposition criticises government for approving health insurance premium hikes - SBS සිංහල Newsflash පෙබරවාරි 28: සෞඛ්‍ය රක්ෂණ වාරික ඉහල දැමීම අනුමත කිරීම ගැන… 4:46
4:46
التشغيل لاحقا
التشغيل لاحقا
قوائم
إعجاب
احب4:46
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash වලට සවන්දෙන්න

1 'Nodutu Cinemawa' - Analysis of 'All We Imagined as Light' movie - මුම්බායි නගරයේ ජීවින අරගලයක යෙදෙන කාන්තාවන් තිදෙනෙක් වටා ගෙතුණු සම්මානනීය චිත්‍රපටයක් ගැන මෙවර නොදුටු සිනමාව 16:45
16:45
التشغيل لاحقا
التشغيل لاحقا
قوائم
إعجاب
احب16:45
This month's SBS Sinhala cinema segment analysed the 'All We Imagined as Light' movie. - SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" සම්මානනීය ඉන්දියානු සිනමාකෘතියක් වන 'All We Imagine as Light' චිත්‍රපටය පිළිබඳ කතා බහක්.

1 Here's how the RBA's rate cut impacts savings and other personal loans - ඕස්ට්‍රේලියානු මහබැංකුවේ පොලී අනුපාත කප්පාදුව ඉතුරුම් සහ අනෙකුත් පුද්ගලික ණය සඳහා බලපාන්නේ මෙහෙමයි 5:04
5:04
التشغيل لاحقا
التشغيل لاحقا
قوائم
إعجاب
احب5:04
Banks are moving on mortgage repayment relief following the Reserve Bank's rate cut call. Holders of other types of loans may also benefit, but others stand to lose. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියානු මහබැංකුව පසුගියදා පොලී අනුපාත කප්පාදුවක් ප්‍රකාශයට පත් කළා. මේ අනුව මෙහි සම්පූර්ණ ප්‍රතිලාබය නිවාස හිමියන්ට ලබාදෙන බවට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ උවත් මෙම පොලී අනුපාත කප්පාදුව පුද්ගලික ණය සහ මෝටර් රථ ණය සඳහා කෙසේ බලපානු ඇතිද යන්න සම්බන්දයෙන් කරුණු විමසා සිටීම වැදගත් වනවා. ඒ වගේම පොලී අනුපාත කප්පාදුව ඉතුරුම් ගිණුම් සඳහාවන පොලී අනුපාත සඳහා බලපාන අකාරය පිලිබදවත් කරුණු විමසීම මෙහිදී වැදගත් වනවා.…

1 Australian retirees could become one of the richest senior groups in the world: Explainer 27 Feb - ලොව ධනවත්ම විශ්‍රාමිකයින් අතර දෙවැනි තැනට ඕස්ට්‍රේලියානුවන් පත්වන බවට අනාවැකි: කාලීන විග්‍රහය පෙබ 27 8:15
8:15
التشغيل لاحقا
التشغيل لاحقا
قوائم
إعجاب
احب8:15
Australian retirees could become one of the richest senior's groups in the world by 2031, according to new research by the Super Members Council. However, advocates and economists are concerned that the majority of Australian retirees aren't still able to share the prosperity. - විශ්‍රාමික ඕස්ට්‍රේලියානුවන්ට ලොව ධනවත්ම විශ්‍රාමිකයින් අතරට එක්වීමේ හැකියාවක් පවතින බව නවතම වාර්තාවකින් හෙළිවෙලා තියෙනවා. 2031 වසර වනවිට මෙම තත්වය ඇතිවනු ඇති බවට Super Members කවුන්සිලය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. කෙසේ උවත් සුවපහසු විශ්‍රාම දිවියක් අත්විඳීමට බොහෝ විශ්‍රාමික ඕස්ට්‍රේලියානුවන්ට නොහැකිවී ඇතිබවටද ඇතැම් පිරිස් පරිස් ප්‍රකාශ කර සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.…
مرحبًا بك في مشغل أف ام!
يقوم برنامج مشغل أف أم بمسح الويب للحصول على بودكاست عالية الجودة لتستمتع بها الآن. إنه أفضل تطبيق بودكاست ويعمل على أجهزة اندرويد والأيفون والويب. قم بالتسجيل لمزامنة الاشتراكات عبر الأجهزة.