ආසාව තිබුනට මහන්සි උනාට ඉංග්‍රීසි ඉගෙන ගන්න අමාරු ඇයි ?
M4A•منزل الحلقة
Manage episode 403231926 series 3280961
المحتوى المقدم من lahiru nisanka and Lahiru nisanka. يتم تحميل جميع محتويات البودكاست بما في ذلك الحلقات والرسومات وأوصاف البودكاست وتقديمها مباشرة بواسطة lahiru nisanka and Lahiru nisanka أو شريك منصة البودكاست الخاص بهم. إذا كنت تعتقد أن شخصًا ما يستخدم عملك المحمي بحقوق الطبع والنشر دون إذنك، فيمكنك اتباع العملية الموضحة هنا https://ar.player.fm/legal.
අපි හැමෝම දන්නව ලෝකේ ඉස්සරහට අපි ගමනක් යන්න නම් ඉංග්‍රීසි අත්‍යවශ්‍යයයි කියලා ඉතින් අපි ඉංග්‍රීසි වලට මෙච්චර වටිනාකමක් තියෙනව කියල දැනගෙන අපි කොච්චර මහන්සි උනත් අපිට කතා කරන්න ඉංග්‍රීසි පාවිච්චි කරන්න අමාරු ඇයි කියන ප්‍රශ්නෙට උත්තරයක් තමා මම අද කියන්න යන්නෙ . ඔයාලට අනිවාර්‍යෙන් උදව්වක් වේවි මේක ඇහුවොත් . මාත් එක්කම ඉන්න මම අලුත් උදව් වෙන දේවල් හැමදාම ඔයාලට ගේනවා.
…
continue reading
10 حلقات